Saturday, January 23, 2016

e broo, www.ebroo.blogspot.com,best online market in sri lanka,

හැදින්වීම ඇණවුම් කිරීම මුදල් ගෙවීම භාණ්ඩ ලබාගැනීම
මෙම සේවාව මගින් ඔබට අවශ්‍ය සියළුම තෑගි භාණඩ ඇතුළු ගෘහ විදුලි උපකරණ, ඇදුම් පැලදුම්, අත්කම් නිර්මාණ, පොත් පත්, ජංගම දුරකථන වැනි බොහො දේ නිවසටම ගෙන්වාගත හැක. භාණ්ඩ තෝරාගත් පසු එහි යටින් සදහන් කර ඇති හදුනාගැනීමේ අංකය සහිතව අප වෙත ඇමතුමක් ලබා දෙන්න. එහිදී ඔබට භාණ්ඩය එවිය යුතු ලිපිනය ඇතුළු තොරතුරු ලබා දී මුදල් ඇනවුමක් අප වෙත ලබා දුන් පසු ඔබ ඇනවුම් කළ භාණ්ඩය නිවසටම ගෙන්වාගත හැක. ඔබේ කැමැත්ත පරිදි වෙනත් අයෙකුට උවද භාණ්ඩ යැවිය හැක. මුදල් ලබාදීම ezy cash මගින් හෝ අපගේ බැංකු ගිනුමට යොමුකිරීමෙන් හෝ සිදුකළ හැක. ඔබ ගල්නෑව, බුල්නෑව හෝ ඒ අවට නම් ප්‍රවාහණය නොමිලේ සිදුකළ හැකි අතර වෙනත් ප්‍රදේශ සදහා භාණ්ඩ ප්‍රවාහණ සේවාවක් මගින් හෝ තැපැල් මගින් භාණ්ඩ ලබාගත හැක. එබැවින් භාණ්ඩයේ මිළට අමතරව සුළු අමතර මුදලක් වැය කිරීමට ඔබට සිදුවෙයි.